gossiplanka alexa පක්ෂ නායකයින් ඉල්ලීමක් කළහොත් ඉල්ලා අස්වීමට ජනපති සූදානම් ! - විපක්ෂ නායක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පක්ෂ නායකයින් ඉල්ලීමක් කළහොත් ඉල්ලා අස්වීමට ජනපති සූදානම් ! - විපක්ෂ නායක


සියලු පක්ෂ නායකයින් එක්ව ඉල්ලා සිටියහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ඉල්ලා අස්වීමට සූදානම් බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන පක්ෂ නායකයින්ට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට දැනුම් දුන්නේ පක්ෂ නායකයින් ඒ සඳහා කැමැත්තෙන් සිටින බවයි. 

ඔවුන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඔහු කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu