gossiplanka alexa ජල බිල්පත් නොගෙවූ මැති ඇමති සහ ප්‍රභූවරුන්ට ගන්නා පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජල බිල්පත් නොගෙවූ මැති ඇමති සහ ප්‍රභූවරුන්ට ගන්නා පියවර

ක්ෂ, විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රභූවරුන් ඇතුළු පුද්ගලයින්40කට ආසන්න පිරිසක් රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවට මාධ්‍ය මඟින් හෙළිදරව් කර තිබුණා. ඒ සම්බ්න්ධයෙන් ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා අදහස් දක්වා තිබෙනවා. 

අමාත්‍යවරයා පවසා ඇත්තේ එම බිල්පත් ගෙවීම් තව දුරටත් පැහැර හරින්නේ නම් එම පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බවයි. එසේම අදාළ බිපත්වල සඳහන් මුදල මෙන් දෙගුණයක් අය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu