gossiplanka alexa 2022 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2022 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්

2022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා. 

"මේ 23 වන දින මෙවර පාසැල් වාරය අවසන් වීමට නියමිතයි. නැවත පාසැල් ආරම්භ වන්නේ ජනවාරි 03 වනදා. 5 ශිෂ්‍යත්වය ජනවාරි මස තුන් වෙනි සතියේත් උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේදිත් සාමාන්‍ය පෙළ විභාගය මැයි සිට ජූනි මාසය දක්වාත් පැවැත්වීමට කටයුතු සැලසුම් කරලා තියනවා. 

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම ආරම්භ වන්නේ 2022 අප්‍රේල් මාසයේ සිටයි. චක්‍රලේක අනුව අයදුම්පත් යොමු කිරීම් දැනට සිදුවෙමින් පවතිනවා"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu