gossiplanka alexa සියළුම බැංකුවලට මහ බැංකුවෙන් නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළුම බැංකුවලට මහ බැංකුවෙන් නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් විසින් සියලුම බලපත්‍රලාභී බැංකුවලට නියෝගයක නිකුත් කර තිබෙනවා. එම නියෝගය අනුව සියළුම බලපත්‍රලාභී බැංකු මඟින් ඔවුන් වෙත ලැබෙන එක්සත් ජනපද ඩොලර්වලින් 25%ක් ශ්‍රී ලංකා මහ බංකුව වෙත අලෙවි කල යුතුයි. 

මුලින් එම අගය පැවතුණේ 10%ක් ලෙසයි. ඒ අනුව අපනයන ආදායම්, මහජනතාව අත ඇති විදෙස් මුදල්වලින් බැංකු වෙත ලැබුණු ඩොලර්, රුපියල්වලට පරිවර්තනය කරනු ලැබූ විවිධ වූ විනිමයන්ගෙන් ලද විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ආදිය මඟින් බැංකු වෙත ලැබුණු ඩොලර් සඳහා 25%ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අලෙවි කල යුතුවනවා. 

වැඩි විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබා ගත හැකියි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu