gossiplanka alexa ශ්‍රී ලංකාවේ ඩිජිටල් රූපවාහිනී සංඛ්‍යාත සහ රූපවාහිනි සම්ප්‍රේෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ඩිජිටල් රූපවාහිනී සංඛ්‍යාත සහ රූපවාහිනි සම්ප්‍රේෂණ

රූපවාහිනි වැඩසටහන් ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල සමාරම්භක උළෙල අද පැවැත්වුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අහප්පෙරුම සහ ජන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

HD තාක්ෂණය ඔස්සේ නාලීකා විකාශනය කරන අතර ශ්‍රී ලංකාවේ ඩිජිටල් රූපවාහිනී සංඛ්‍යාත සහ රූපවාහිනි සම්ප්‍රේෂණ පහත පරිදි වනවා. 

කොළඹ (නෙළුම් කුළුණ)
කොළඹ ගම්පහ,කළුතර 
චැනල් 41,43,44,50,(48) 
Tx power 5kw

කොකාවිල් (උතුර)
 41,43,44,50 (47)
Tx power 3Kw

යටියන්තොට (කෑගල්ල,රත්නපුර,අවිස්සාවේල්ල)
41,43,44,50 (48)
Tx power 1 Kw

යාපනය
41,43,44,50 (47)
Tx power 500 W

පිදුරුතලාගල (නුවරඑළිය )
41,43,44,50 (48)
Tx power 50 W

හුන්නස්ගිරිය(මහනුවර,මාතලේ)
33,35,36,38
Tax power 1Kw

නායබැද්ද (බදුල්ල,අම්පාර,හම්බන්තොට)
41,43,44,50 (48)
Tax power 3Kw

කරගහතැන්න( ITN tower) (මාතලේ,උතුරු මැද,වයඹ)
61,(34),39,40,62(42)
41,43,44,50
Tax power 3Kw

ගොන්ගල( ගාල්ල,මාතර)
33,34,46,38
Tax power 250W

ත්‍රිකුණාමලය 
33,59,(35),36,38
Tax power 250w

වවුනියා
41,43,44,50(47
Tax power 1kw

සූරියකන්ද( රත්නපුර)
41,43,44,50,(33,34,36,38)
Tax power 250 W

ඇල්පිටිය
41,43,44,50,(33,34,36,38)
Tax power 300 W

කුරුණෑගල (ඇතුගල)
61(34),39,40,62(42)
Tax power  10 w

හන්තාන (මහනුවර නගරාශ්‍රිත ප්‍රදේශ)
41,43,44,50(48)
Tax power 10 W

බදුල්ල
41,43,44,50(48)
Tax power 10W
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu