ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායකවරයා පවසනවා. රටේ ඇති විය හැකි ආහාර හිඟය පිළිබඳවත්, ව්‍යාපාර කඩා වැටීම් පිළිබඳවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා. 

සම්පූර්ණ විස්තරය පහතින්