gossiplanka alexa ශ්‍රී ලංකාව රනින් සැරසූ ශෙනුකි දිශල්‍යා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව රනින් සැරසූ ශෙනුකි දිශල්‍යා

රටවල් 19ක සහභාගීත්වයෙන් දෙසැම්බර් 24 සිට 30 දක්වා තුර්කියේ ඉස්තාම්බුල් හි පැවැත්වෙන ආසියානු සවි එසවීමේ ශූරතාවලියෙන් රන් පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශල්‍යා සමත් වුණා. ඇය එම රන් පදක්කම් 4 සමඟින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණා. 

Dead Lift, Bench Press, Squat යන තරඟ ඉසව් වලින් රන් පදක්කම් දිනා ගනිමින් ඇය මෙම සමස්ථ ශූරතාව දිනාගත්තා. මෙම ශූරතාවත් සමඟම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ඇය විසින්ම බිඳ හෙලනු ලැබුවා. 

තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇතුව ආසියානු සවි එසවීමේ සම්මේලනය මඟින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබනවා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu