gossiplanka alexa වාහන මිල ගණන් අඩුවන කාලය ගැන අනාවැකියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වාහන මිල ගණන් අඩුවන කාලය ගැන අනාවැකියක්

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව මුහුණ පා ඇති ආර්ථික අර්බුද නිසා භාවිතා කළ වාහනවල මිල ඉහළ ගොස් තිබෙනවා. එසේම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම්වලට අමුද්‍රව්‍ය සපයන අනෙකුත් සමාගම් ඒවායේ මිල ඉහළ දැමීම නිසා නවතම මෝටර් රථවල මිල ද ඉතා ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන්ම අළුතින් මෝටර් රථ නිෂ්පාදනයේ ද කැපී පෙනෙන  අඩුවක් දක්නට ලැබෙනවා. 

Cox Automotive සමාගම පවසන්නේ මෙම තත්ත්වයන් හමුවේ 2022 වසර අවසානයෙන් පසුව එළඹෙන 2023 වසර ආරම්භයේ දී භාවිතා කල වාහනවල මිල පහළ බැසිය හැකි බවයි. නමුත් ඒ වන තෙක් රටවල් ‍රැසකම භාවිතා කල වාහන වල මිල තව දුරටත් ඉහළ යා හැකි බවයි එම සමාගම වැඩි දුරටත් පවසන්නේ. 

ශ්‍රී ලංකාව තුළ ද වාහනවල මිල තව තවත් ඉහළ යා හැකි බවයි වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu