gossiplanka alexa විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සියළුම විශ්ව විද්‍යාල වෙත දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සියළුම විශ්ව විද්‍යාල වෙත දැනුම් දීමක්

අද (29) සිට විශ්ව විද්‍යාල වෙත සිසුන් කැඳවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ ධාරිතාවයෙන් 50%ක් වන පරිදියි. 

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිසුන් කැඳවන ලෙස සියළුම විශ්ව විද්‍යාල වෙත විශ්ව විද්‍යාල කොමිෂන් සභාව විසින් දන්වා තිබෙනවා. ඒ අනුව 50% ධාරිතාවයෙන් යුක්තව සිසුන් දේශන, විභාග ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා යොමු කල හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu