gossiplanka alexa මධ්‍යම යුරෝපය වසා ගත් දරුණු ගංවතුර - ඡායාරූප

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මධ්‍යම යුරෝපය වසා ගත් දරුණු ගංවතුර - ඡායාරූප

යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම යුරෝපයට මේ වන විට ඉතා දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 1300 පමණ අතුරුදන් වී තිබෙනවා. 

ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ස්විට්සර්ලන්තය මෙම දරුණු ව්‍යසනයට මුහුණ පා සිටිනවා. ගංවතුරට හේතු වී ඇත්තේ වර්ෂාපතනයත් සමඟම ජලාශ බොහොමයක් පිටාර ගැලීමයි. 

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟම මෙසේ අයහපත් කාලගුණික තත්ත්වයන් හටගන්නා බව විදෙස් වාර්තා වල සඳහන්. 

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

Central Europe Flood photo

ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu