gossiplanka alexa "CRIB එක මත පදනම්ව ණය නොදී ඉන්න එපා" - මහ බැංකුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"CRIB එක මත පදනම්ව ණය නොදී ඉන්න එපා" - මහ බැංකුව

බැංකු නොවන මූල්‍ය ආයතන විසින් සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ ණය අයදුම්පත්, අසතු‍ටුදායක ණය තොරතුරු වාර්තාවක් (CRIB) මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප කිරීමෙන් වැලකී සිටිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2021 අංක 4 යටතේ චක්‍රලේඛයක් නිකුත් කරමින් මහ බැංකුව එලෙස සඳහන් කරනවා. 

ණය ගනුදෙනුකරුවන්ගේ ඉදිරි ණය තොරතුරු වාර්තා සහ අනාගත ණය ශ්‍රේණිගත කිරීම් කෙරෙහි බලපෑමක් ඇති නොවන ආකාරයෙන් ක්‍රමවේදයක් සකස් කල යුතු බව මහ බැංකුව ප්‍රකාශ කරනවා. ඒ සඳහා ණය අපසු ගෙවීම් කල් දැමීම, ප්‍රතිව්‍යුහගත කිරීම, වාර්තා කිරීම වැනි කටයුතු සම්බන්ධයෙන් නිසි ක්‍රමවේද සකස් කිරීමට බැංකු නොවන මූල්‍ය ආයතන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සමඟ සාකච්ඡා කල යුතු බවයි මහ බැංකුව වැඩි දුරටත් කියා සිටින්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu