gossiplanka alexa කොරෝනාව හඳුනාගන්න ස්වයං පරීක්ෂාවක්, ජංගම දුරකතන යෙදුම ගැන විස්තර දැනගන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනාව හඳුනාගන්න ස්වයං පරීක්ෂාවක්, ජංගම දුරකතන යෙදුම ගැන විස්තර දැනගන්න

self shield mobile appසෞඛ්‍ය අංශය මඟින් සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්ටිමත් කිරීමේ අරමුණින් ස්මාර්ට් ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. එය සෙල්ෆ් ෂීල්ඩ් (self shield) '' කොවිඩ් 19ට එරෙහි ස්මාර්ට් පලිහ'' ලෙස නම් කර හඳුන්වනු ලබනවා. 

මෙමඟින් පරිශීලිකයින්ට තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි අතර පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායම සමඟ බෙදා ගැනීමට ද හැකිවනවා. 

වැඩි විස්තර පහතින්

self shield mobile app


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu