නි ල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයෙකු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට සූදානම්ව සිටින බවයි. ඔහුමේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පලකරන ශ්‍රී …
රා ජපක්ෂ පවුලේ බාලම දේශපාලකයා ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ අභියෝගය භාරගන්නා බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්ෂ පවුලේ සියළු සාමාජිකයන්ට විවාදයකට එන ලෙස ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කරන ලද අභියෝගය භාරගන…
ස ජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මාතර දික්වැල්ලේදී පැවති ජන හමුවේ දී ඔහුට සහාය දැක්වීම සඳහා මර්වින් සිල්වා මහතා එක්වී තිබෙනවා. මර්වින් සිල්වා මහතා පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කළා.
ක ටානේ දී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ත්රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනීමරුවන්ට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම දිය යුතු බව යි. ‘මම අනිවාර්යයෙන්ම කුඩු ව්‍යාපාරය විනා…
ප්‍ර ජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එළඹෙන ජනාධිපතිවරණයේදී පුර්ණ සහය ලබා දීමට නුදුරු දිනකදීම කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජාතික සමුළුව පවත්වා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බව ලංකා නිදහස් පක්ෂය…
එ ජාපයේ ඇති වූ මතභේදාත්මක තත්වය මත එජාපයෙන් ඉවත්ව නව පක්ෂයක් පිහිටුවා ගත් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ මහ ලේකම් ධුරයෙන් යුතු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සහාය එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවනු ඇ…
ඉ දිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ දී පැවැත් වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පොදු සන්ධානයක් පිහිටු…
මෙ වර ජනාධිපතිවරනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට ඊයේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා.එය ප්‍රකාශයට පට් කිරීමත් සමඟම උතුරේ එක්සත් ජාතික පාක්ෂිකයින් සිය සතුට සමරනු දක්නට ලැබුණා.
එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපෙක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය අද තීරණය කළා. එම තීරණයෙන් පසුව සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් යෝජනා කර් ඇත්තේ මැතිවරණ ප්රචාරක රැලිවලට පක්…
එ ක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙලවලින් ඉවත්ව සිටින පක්ෂ සාමාජිකයින්ට සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කලා. එම ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව සඳහන් කරමින් එක්සත් ජාත…
එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අගමැතිවරයා කැමැත්ත පළකිරීමත් සමඟම සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයෙකු එජාපයට සහාය දීමට එක්වීමට සූදානම් වෙමින් සිටින බව ව…
කො න්දේසි සහිතව ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට අගමැතිතුමා එකඟ වූ බව ඊයේ වාර්තා වුණා. නමුත් කොන්දේසිවලට යටත්ව ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කළ බව අළුත්ම ආරංචි මාර්ග සඳහන් …
එ ක්සත් ජාතික පක්ෂයේ කැඩීයාම වළක්වා ගැනීම සඳහා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා එකග වී ඇති බවට වාර්තා පළ වනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද අද ප්‍රකාශ කළ…
එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කරන්නේ කවුද යන්න මේ දිනවල කාගෙත් කතා බහට ලක්වන කාරණයක්. එම අර්බුදය විසඳීමට ඊයේ රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, ඇමති සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් පැවතුණ…
අ ද පෙරවරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපත…
සා ධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය සංවිධානය කළ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ථ හිමියන් සදහන් කලේ මීලග ජනාධිපතිවරණය සදහා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක ක…
මෑ තක දී කළා යැයි කියන සමීක්ෂණයක දත්ත උපුටා දක්වමින් මංගල සමරවීර මහතා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එජාපයෙන් තරඟ වදින අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහසු ජයක් ලැබෙන බව …
එ ජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එජාප නායකත්වයට තම තීරණය දන්වා ඇති බව වාර්තා වනවා. ඒ හෙට දින එනම් සැප්තැම්බර් 13 වැනි දිනට පළමු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ල…
ර නිල් පාර්ශවයේ ප්රබලයෙන් විසින් මෙහෙයවන වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡා අවසන් වූයේ කිසිදු එකගතාවයකින් තොරව …
එ ක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කන්ද උඩරට දේශපාලන පක්ෂ නායකයෙකු තමාගේ නම හෙළි නොකරන ලෙස ඉල්ලමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි සැලසුම් පිළිබඳ අනාවරණයක් කර තිබෙනවා. ඔහු පවසන පරිදි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජ…