gossiplanka alexa තවත් පිල් මාරුවක්, ගෝඨාට සහාය දෙන ප්‍රභලයෙක් සජිත් පිලට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් පිල් මාරුවක්, ගෝඨාට සහාය දෙන ප්‍රභලයෙක් සජිත් පිලට

නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට සූදානම්ව සිටින බවයි.

ඔහුමේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පලකරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු තීරණය අනුව කටයුතු කරමින් සිටින බව ද වාර්තා වනවා. 

කෙසේ නමුත් අද හෝ හෙට දිනයේ දී ඔහු සිය දේශපාලන ස්ථාවරය ප්‍රසිද්ධියට පත් කරනු ඇතැයි ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu