gossiplanka alexa සජිත් ජනාධිපති වුණොත් අගමැති මමයි - සජිත්ගෙන් Brand New ආණ්ඩුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් ජනාධිපති වුණොත් අගමැති මමයි - සජිත්ගෙන් Brand New ආණ්ඩුවක්

යේ පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් දිගටම අගමැති ධුරයේ රැඳී සිටින බවයි.

මේ අතර වාර්තා වූයේ තමන් ජනාධිපති වූ පසු අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට නොදෙන  බව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. ඔහු කියා සිටියේ තමන් ජනාධිපති වූ පසු පිහිටුවන්නේ ‘Brand New’ ආණ්ඩුවක් බවයි.

මේ සම්බන්ධයෙන් දැනටම සජිත් පිලේ ප්‍රබලයන් අතර තීරණාත්මක සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu