gossiplanka alexa සජිත්ගේ මැතිවරණ ප්‍රචාරක ‍රැලි රනිල්ට තහනම් කෙරේ, මංගල අගමැති කිරීමේ යෝජනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ගේ මැතිවරණ ප්‍රචාරක ‍රැලි රනිල්ට තහනම් කෙරේ, මංගල අගමැති කිරීමේ යෝජනාවක්

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපෙක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය අද තීරණය කළා. එම තීරණයෙන් පසුව සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් යෝජනා කර් ඇත්තේ මැතිවරණ ප්‍රචාරක රැලිවලට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහභාගිවීමෙන් වැළකී සිටිය යුතු බවයි.  

එසේම සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වුවහොත් අගමැති ධුරය ඇමැති මංගල සමරවීරට ලබාදිය යුතු බවද යෝජනා කර වී තිබෙනවා.

එහෙත් අගමැති ධුරය තවදුරටත් රනිල් වික්‍රමසිංහට හිමි විය බව රනිල් පාර්ශ්වය අවධාරණය කර තිබෙනවා 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu