Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ද පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින්  එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබෙනවා. 

ඒ අනුව මෙරට 07 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමයෝජනා භාරදීමට නියමිතයි.


එමෙන්ම ඔක්තෝබර් මස 10 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමේ වගකීම ද  පේ‍්‍රමදාස මහතාට පැවරෙනු ඇති. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page