gossiplanka alexa Exclusive : එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Exclusive : එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කරයි

ද පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින්  එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබෙනවා. 

ඒ අනුව මෙරට 07 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමයෝජනා භාරදීමට නියමිතයි.


එමෙන්ම ඔක්තෝබර් මස 10 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමේ වගකීම ද  පේ‍්‍රමදාස මහතාට පැවරෙනු ඇති. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu