gossiplanka alexa සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමත් සමඟම උතුරෙ දෙමළ ජනතාව සතුට සමරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමත් සමඟම උතුරෙ දෙමළ ජනතාව සතුට සමරයි

මෙවර ජනාධිපතිවරනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට ඊයේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා.එය ප්‍රකාශයට පට් කිරීමත් සමඟම   උතුරේ එක්සත් ජාතික පාක්ෂිකයින් සිය සතුට සමරනු දක්නට ලැබුණා.

උතුරේ එක්සත් ජාතික පාක්ෂිකයින් විසින් නගරයට පැමිණ රතිඤ්ඤා පත්තුකරමින් සිය සතුට පල කර අතර ජනාධිපතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්වන්නේ නම් උතුරේ ජනතාවගේ ගැටලු විසඳනු ඇතයි ජනතාව දැඩි බලාපොරොත්තුවකින් සිටින බවටද එක්සත් ජාතික පාක්ෂිකයින් වැඩි දුරටත් පවසා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu