gossiplanka alexa ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය ගෝඨා ට,ගිවිසුම් ගත වීමට සූදානම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය ගෝඨා ට,ගිවිසුම් ගත වීමට සූදානම්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ලෙස කැපවී කටයුතු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කලා.

ඉදිරි සතියේදී ඒ සඳහා වන ගිවිසුම්ගත වීම සිදු කරන බව ද සඳහන්. 

ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, මධ්‍යම කාරක සභාව, සමස්ත ලංකා කාරක සභාව ඉක්මනින්ම කැඳවාගෙන යෝජනා සම්මත කරගෙන එළැඹෙන සතියේ මෙම ගිවිසුම්ගත වීම සිදු කරන බව ද ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu