gossiplanka alexa සජිත් ජනාධිපති අපේක්ෂක වීම ප්‍රකාශ කිරීමත් සමඟම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු සජිත් පිලට පනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් ජනාධිපති අපේක්ෂක වීම ප්‍රකාශ කිරීමත් සමඟම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු සජිත් පිලට පනී

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අගමැතිවරයා කැමැත්ත පළකිරීමත් සමඟම සමඟම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු එජාපයට සහාය දීමට එක්වීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වනවා. 

කලක සිට මෙම ප්‍රබලයා එජාපයට එක්වීමට සූදානමක් ඇති බවට වාර්තා පළ වුණා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය නිල වශයෙන් මෙම දැනුම් දීම කළ පසු එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයා තම තීරණය ක‍්‍රියාත්මක කරනු ඇතැයි සදහන්. 

මේ අතර වාර්තා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්‍ෂයේ ඇතිව තිබෙන නව තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu