gossiplanka alexa අධික වර්ෂාවත් සමඟම පාර්ලිමේන්තුව ජලයෙන් යටවේ, වැලි කොට්ට යෙදීමට සූදානම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධික වර්ෂාවත් සමඟම පාර්ලිමේන්තුව ජලයෙන් යටවේ, වැලි කොට්ට යෙදීමට සූදානම්

දහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයටම ජල දිය ගලා විත් තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය ද ජලයෙන් යට වී ඇති අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉතා ආසන්නයට ම ජල මට්ටම පැමිණ තිබෙනවා.

ආරක්ෂක අංශ විසින් වැලි කොට්ට යෙදීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

අද දිනයේ ද වැසි ඇද වැටුණොත් පාර්ලිමේන්තුවේ බිම් මහලට ජලය ගලනු ඇතැයි සේවකයන් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu