gossiplanka alexa එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයින් පස් දෙනෙක් පක්ෂයෙන් නෙරපා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයින් පස් දෙනෙක් පක්ෂයෙන් නෙරපා දමයි

ක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම, විනය කඩ කිරීම, විරුද්ධ පක්‍ෂ සමඟ එක්වීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්ව අහෝසි කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජයදාස රාජපක්‍ෂ, දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, අශෝක ප‍්‍රියන්ත, ආනන්ද අලූත්ගමගේ යන මහත්වරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය එසේ අහෝසි වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ ලිපි එම මන්ත‍්‍රීවරුන් 05 දෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ක‍්‍රියා කර තිබෙනවා.

මේ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ද දැනුම්දීමට නියමිතය. අදාළ මන්ත‍්‍රීවරුන්ව පක්‍ෂයෙන් නෙරපා ඇතැයි එජාප ආරංචිමාර්ග කියා සිටී
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu