gossiplanka alexa ජනාධිපති අපේක්ෂකත්වය සජිත් එපා කියයි, ආත්ම ගරුත්වය තුට්ටු දෙකට විකිණීමට අකමැතියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති අපේක්ෂකත්වය සජිත් එපා කියයි, ආත්ම ගරුත්වය තුට්ටු දෙකට විකිණීමට අකමැතියි

කොන්දේසි සහිතව ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට අගමැතිතුමා එකඟ වූ බව ඊයේ වාර්තා වුණා. නමුත් කොන්දේසිවලට යටත්ව ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කළ බව අළුත්ම ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් කොන්දේසිවලට එකග විය යුතු බවට පලවන වාර්තා ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

තමන් කිසිදු කොන්දේසියකට යටත් නොවන බවත් කොන්දේසි සහිත ජනාධිපති අපේක්ෂකත්වයනට තමන් සූදානම් නැති බවත් ඔහු සදහන් කරනවා.

කොන්දේසි දැමීමක් ගැන මෙතෙක් තමනට දන්වා නැති බවත් කී ඔහු රටේ, පක්ෂයේ, පෙරමුණේ හෝ තමන්ගේ ආත්ම ගෞරවය තුට්ටු දෙකට විකුණා වාසි ගැනීමට තමන් සූදානම් නැති බවත් කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu