gossiplanka alexa ශ්‍රීලනිප උරුමය චන්ද්‍රිකාට - පක්ෂයේ සහාය සජිත්ට දෙන්න සමුළුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රීලනිප උරුමය චන්ද්‍රිකාට - පක්ෂයේ සහාය සජිත්ට දෙන්න සමුළුවක්

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එළඹෙන ජනාධිපතිවරණයේදී පුර්ණ සහය ලබා දීමට නුදුරු දිනකදීම කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජාතික සමුළුව පවත්වා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බව  ලංකා නිදහස් පක්ෂය සුරකීමේ ජාතික සංවිධානයේ වැඩබලන සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී මීරිගම ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සංජය සිරිවර්ධන මහතා පවසනවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පුර්ණ ආශීර්වාදය ද මේ සදහා තිබෙන බව ඔහු සඳහන් කරනවා. 

ශ්‍රීලනිපයේ උරුමය ඇත්තේ එතුමියට බැවින් හිටපු ජනාධිපති තුමිය ලංකාවට පැමිණි පසු තම සංවිධානය සමග සාකච්චා කිරීමට නියමිත බව ද එතුමියගේ මතය මේ මොහොතේ තීරණාත්මක බවද ඔහු වැඩි දුරටත් පවසනවා. වත්මන් ජනාධිපතිතුමාද තමන්ගේ මතය තුල සිටිනු ඇති බව විශ්වාස කරන  බවයි ඔහු කියා සිටින්නේ.

පොහොට්ටුව සමගින් එකතුවූ කණ්ඩායමට දැන් ලැබෙන ප්‍රතිචාර වලින් ඔවුන්ගේ අනාගතය පැහැදිලි වන බවත් කිහිපදෙනෙකුගේ බල ලෝබය මත ශ්‍රීලනිපය පොහොට්ටුවේ ගැටගැසූ බවත් ශ්‍රීලනිප ආසන සංවිධායකයින් 90% ගේ බලවත් විරෝධය හමුවේ මධ්‍යම කාරක සභාවේ විරෝධය හමුවේ පක්ෂයේ කිහිප දෙනෙකු පක්ෂය පාවාදී ඇති බවත් ඔහු සඳහන් කරනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu