gossiplanka alexa ගෝඨාට සහාය දෙන මන්ත්‍රීවරුන් මිලට ගැනීමට බැඳුම්කර වංචාවේ මුදල් සෙලවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාට සහාය දෙන මන්ත්‍රීවරුන් මිලට ගැනීමට බැඳුම්කර වංචාවේ මුදල් සෙලවේ

නාවලපිටිය  නගරයේදි අද (21) උදැසන පැවති විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ   බැදුම්කර වංචාවේ මුදල් අමාත්‍යය මලික් සමරවික්‍රම මහතා විසින් භාවිතා කර ගෝඨාභය රාජපක්ෂ මහාතාට සහයෝග දක්වන එම පිරිස විශාල වශයෙන් මුදල් වැය කර ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බවයි. 

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් අමාත්‍යය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා තවදුරටත් කියා සිටියේ බැදුම්කර වංචාවේ මුදල් මේ දිනවල ජනාධිපතිවරණය සදහා භාවිතා කරන බව යි.

ශ්‍රි ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්විමට එක්සත් ජාතික පක්ෂයේ පලාත් පාලන ආයතන නියෝජිතයන් සහ පා.ම වරුන් විශාල පිරිසක් එක් වෙමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කර සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu