gossiplanka alexa අගමැතිතුමාට සමීපතම ප්‍රබලයෙකු ගෝඨාගේ සහායට?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැතිතුමාට සමීපතම ප්‍රබලයෙකු ගෝඨාගේ සහායට?

ගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප පුද්ගලයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක් වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ තවත් ප්‍රබලයන් කිහිප දෙනෙකු සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පවසනවා. 

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් .

දැනට ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා අවසාන මට්ටමේ පවතින බවද එය අවසන් වූ වහාම ඔහු සිය අදහස ප්‍රසිද්ධියේ පළ කරනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu