gossiplanka alexa කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂක? සජිත් අගමැති අපේක්ෂක?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂක? සජිත් අගමැති අපේක්ෂක?

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය සංවිධානය කළ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ථ හිමියන් සදහන් කලේ මීලග ජනාධිපතිවරණය සදහා එජාපයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු බවයි.

උන්වහන්සේ වැඩි දුරටත් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්‍ෂක ලෙසත් පත් කිරීම සුදුසු බවයි. පූජ්‍ය මකුරුප්පේ ශ්‍රී නාගසේන රතනජෝති හිමි එහිදී කියා සිටියේ කරූ ජයසුරිය මහතා ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු යයිද කී එහිමියන් ජයසූරිය මහතාට මෙතෙක් ඇඟිල්ල දිගු කිරීමට තරම් වරදක් සිදු කර නැති බව පැවසූහ.

අගමැතිවරයා මේ අවස්ථාවේ දී කල යුත්තේ රට ජාතිය ආගම හා පක්ෂය ගැන සලකා කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීම බවද උන් වහන්සේ කීහ.

මෙම ඉල්ලීම අද පස්වරුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙතද අරලියගහ මැදුරේදී භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu