gossiplanka alexa ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට සජිත්ගේ කැමැත්ත

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට සජිත්ගේ කැමැත්ත

දිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ දී පැවැත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පොදු සන්ධානයක් පිහිටුවීමට ඇති එකම එකම කරුණ පොදු සලකුණකට පොදුජන පෙරමුණ එකග නොවීමයි. නමුත් එම ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මහතා නිරාකරණය කරගෙන ඇත්තේ අලියා ලකුණු අතහැර පොදු ලකුණක් ලෙස හංසයා තෝරාගෙන සිටිමෙන්.

මේ හේතුවෙන් ශ්‍රී ලංක නිදහස් පක්ෂ සහාය සජිත් ප්‍රේමදාසට ලැබේවි දැයි සැකයක් මතුව තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම පවසන්නේ කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුට සහාය නොදෙන බවයි.

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස, එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් යන පිරිස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මෙම හමුවට සහභාගී වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවද සදහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu