gossiplanka alexa ලොව විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා දේශපාලනයට පිවිසේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා දේශපාලනයට පිවිසේ ?

සුගියදා පැවැති වියත්මග සමුළුවට සහභාගී වූ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දග පන්දු යවන්නා සේ සැලකෙන මුත්තයියා මුරලිදරන් පවතින රජයට එරෙහි ප්‍රකාශ ගණනාවක් සිදුකළා. එහිදී කාගේත් අවධානයට ලක් වුණේ ඔහු දේශපාලනයට පොවිසේ ද යන්න පිළිබඳවයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නුවර එළිය දිස්ත‍්‍රික්කයෙන් දේශපාලන කටයුතු ආරම්භ කරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉහළම නායකයන් මුණ ගැසී සාකච්ඡා කර තිබෙන බවත් සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu