gossiplanka alexa එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ට

ක්සත් ජාතික පක්ෂයේ කැඩීයාම වළක්වා ගැනීම සඳහා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා  එකග වී ඇති බවට වාර්තා පළ වනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද අද ප්‍රකාශ කළේ තමන් ඉදිරියට තැබූ අඩිය යළිත් පිටුපසට නොගන්නා බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ තවත් සාකච්ඡාවක් අද (24) රාත්‍රියේ පැවැත්වෙන බවට ද වාර්තා පළ වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu