gossiplanka alexa එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය මෛත්‍රීගේ සහාය සජිත්ට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය මෛත්‍රීගේ සහාය සජිත්ට

ජාපයේ ඇති වූ මතභේදාත්මක තත්වය මත එජාපයෙන් ඉවත්ව නව පක්‍ෂයක් පිහිටුවා ගත් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ මහ ලේකම් ධුරයෙන් යුතු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සහාය එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවනු ඇති බව වාර්තා පල වනවා.

එජාපයේ සිටියදී ඒ මහතා දැඩිව සජිත් පිල වෙනුවෙන් කටයුතු කල අයෙක්. 

තම පක්‍ෂ පලාත් පාලන මන්ත්‍රීවරුන්ගේ 80%ක පමණ බහුතරයකගේ මතය වී ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දීම බවද මෛත‍්‍රී ගුණරත්න මහතා පවසනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu