gossiplanka alexa ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැ‍ටුම් උග්‍ර වේ, තීරණය තවත් කල් යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැ‍ටුම් උග්‍ර වේ, තීරණය තවත් කල් යයි

නාධිපතිවරණය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ දිනයේ දී සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එය තවත් දින කිහිපයක් ප්‍රමාද කර තිබෙනවා.

මේ වන විට බහුතර මන්ත්‍රී පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්විය යුතුය වන මතයේ සිටින අතර සුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දිය යුතු බව කියා සිටින්නේ යයිද වාර්තා වනවා. මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අනුදැනුම මත ක්‍රියාත්මක වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ආධාකරුවන් කිහිපදෙනකුද රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරියේදී කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දිය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ වූ එකඟතා ගිවිසුම් තුනකට එළැඹීමට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu