gossiplanka alexa නෙළුම් කුළුනේ විදුලි ආලෝකය නිවා දැමීමට හෝ ආවරණයට සූදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නෙළුම් කුළුනේ විදුලි ආලෝකය නිවා දැමීමට හෝ ආවරණයට සූදානමක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ලකුණ වන්නේ පොහොට්ටුව නිසා කොළඹ නගර මධ්‍යයේ නෙළුම් කුළුණ දිවා ‍රැයේ ප‍්‍රදර්ශණය වීම අනියමින් එම පක්‍ෂයට වාසි ගෙන දෙන බව ජනාධිපතිවරණය සදහා ස්වාධීනව ඉදිරිපත් වන අපේක්‍ෂකයෙකු විසින් පවසා සිටිනවා.

එම හේතුවෙන් කොළඹ නගර මධ්‍යයේ ඉදිව ඇති නෙළුම් කුළුණ ආවරණය කිරීමට හෝ රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය නිවා දැමීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටීමට සුදානමක් ඇති බවට වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu