gossiplanka alexa අළුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව ජනාධිපතිවරණය දිනන අයුරු මංගල කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අළුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව ජනාධිපතිවරණය දිනන අයුරු මංගල කියයි

මෑතක දී කළා යැයි කියන සමීක්ෂණයක දත්ත උපුටා දක්වමින් මංගල සමරවීර මහතා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එජාපයෙන් තරඟ වදින අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහසු ජයක් ලැබෙන බව යි.

එකී සමීක්ෂණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට 52.9%ක ඡන්ද ප‍්‍රතිශතයක් ඡන්ද ලැබෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන්නේ 15.4% ක් පමණක් බව ඔහු සඳහන් කරනවා. නමුත් අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා නම් එම ඡන්ද ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ මහතා 37.5% දක්වා අඩුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා 41%ක් ලබා ගන්නා බවත් ඇමතිවරයා පවසනවා.

මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට නම් ඉදිරිපත් කලයුතු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා  බව ඒ අනුව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu