gossiplanka alexa සජිත් කුඩ්ඩෝ එල්ලා මැරීමට පොරොන්දු වෙයි.. මංගලගෙන් දැඩි විරෝධය...

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් කුඩ්ඩෝ එල්ලා මැරීමට පොරොන්දු වෙයි.. මංගලගෙන් දැඩි විරෝධය...

ටානේ දී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ත්‍රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනීමරුවන්ට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම දිය යුතු බව යි.

‘මම අනිවාර්යයෙන්ම කුඩු ව්‍යාපාරය විනාශ කරනවා. කුඩ්ඩෝ මාව ඉලක්ක කළ හැකි නමුත් කුඩු විනාශ කිරීම වෙනුවෙන් බෙල්ල දෙන්න වුණත් මං සූදානම්’ යැයිද ඔහු පැවසුවා.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ප්‍රබලයකු වන ඇමැති මංගල සමරවීර මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu