gossiplanka alexa දෙමළ සන්ධානයේ යෝජනා ලියවිල්ලට ගෝඨාභය කළ දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දෙමළ සන්ධානයේ යෝජනා ලියවිල්ලට ගෝඨාභය කළ දේ

ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සියළු සුළු ජන කොටස්වලට ජීවත් වීමේ සම්පූර්ණ අයිතිය ඇති නිසා ජාතිකත්ව පදනමින් යෝජනා අත්සන් කිරීමක් අවශ්‍ය නැතැයි පවසමින් දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ලියවිල්ල ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත දැමූ බව වාර්තා වනවා. 

එම ලියවිල්ල ගෝටාබය රාජපක්‍ෂ මහතා විසින් සලකා බැලීමක් තබා කියවා බැලුවේවත් නැති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවනවා.

එහෙත් දෙමළ ජනතාවට කිසිදු අසාධාරණයක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු නොකරන බවද මන්ත‍්‍රීවරයා පවසනවා. 

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu