gossiplanka alexa හොය හොයා ගන්න...හොයන්න දාන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හොය හොයා ගන්න...හොයන්න දාන්න

https://www.gossiplanka.com/2019/10/adsme-ad.html
වමත් හොය හොයා හිටිය දේ හම්බුණේ නැද්ද?
හැමතැනම හෙව්වත් කොහෙවත් තිබුණෙ නැද්ද?

එන්න එහෙනම් ඔබට අවශ්‍ය ඕන දෙයක් ගන්න පුළුවන් තැනකට

ඇත්තටම adsme.lk කියන්නේ දැන් කා අතරක් ජනප්‍රිය දැන්වීම් පළකරන වෙබ් අඩවියක්. දවසකට වෙබ් අඩවියේ පළවන දැන්වීම් ගණන බොහොමයි. ඉතිං එහෙම තැනකදි ඔයාලට ඕන දෙයක් හොයාගන්න අපහසු වෙන්නෙ නැහැ.


adsme.lk වෙබ් අඩවියේ දැන්වීම් පළ කරද්දි ගෙවීමට ඇති මුදල අඩුවීම වගේම පහසුවෙන් දැන්වීම් පළ කිරීමට හැකිවීම නිසාම මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා.

ඒ වගේම ඕනෑම වර්ගයක දැන්වීම් සෑහෙන ප්‍රමාණයක් තියෙන එකත් ඔයාට තියන වාසියක්. සමහර වෙබ් පි‍ටුවල තියෙන්නෙ එක වර්ගයක දැන්වීම් විතරයි. adsme.lk එහෙම නෑ. යාන වාහන, ගේ දොර ඉඩකඩම්, ඉලෙක්ට්‍රොනික් උපාංග ඇතුළු එකී මෙකී නොකී ඕනෑම දෙයක් වෙබ් පි‍ටුව හරහා ඔබට සොයා ගැනීමට පුළුවන්.

ආ..තවත් වාසියක් තියනවා. කවුරුහරි දැන්වීමක් පළ කරද්දි ඒකට අදාළ ආයතනයෙන් අනුමැතිය අවශ්‍යවෙනවනෙ. ඒ කියන්නේ ඒ  දැන්වීම අදාළ වෙබ් පි‍ටුවෙ පළ කරනවද නැද්ද කියලා අනුමත කරන්නෙ අදාළ ආයතයන විසින්. අන්න එතනදි ගොඩක් ආයතන වල ඒ අනුමැතිය ලබා දෙන්නෙ ටිකක් පරක්කු වෙලා. සමහරවිට දවසක්වත් යනවා. adsme.lk ආයතනය එහෙම නෑ. හැම වෙලේම පළ කරන දැන්වීම් පළ කිරීමට සුදුසුනම් ඒ වෙලේම අනුමත කරනවා. ඉතිං ඔයාලට පුළුවන් බලන ඕනෑම අවස්ථාවකදි  උණු උණුවෙන්ම දැන්වීම බලාගන්න.

ඉතිං ඔයාට පුළුවන් adsme.lk එකත් එක්ක හැමදාම එකතුවෙලා ඉන්න. ඕන කරන දේවල් ඉක්මනින් හොයාගන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu