gossiplanka alexa රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව සජිත් පිලට එකතු වූ පක්ෂ මාරු කරන්නා කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව සජිත් පිලට එකතු වූ පක්ෂ මාරු කරන්නා කවුද?

ජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මාතර දික්වැල්ලේදී පැවති ජන හමුවේ දී ඔහුට සහාය දැක්වීම සඳහා මර්වින් සිල්වා මහතා එක්වී තිබෙනවා. 

මර්වින් සිල්වා මහතා පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කළා.

ඔහු දික්වැල්ලේ වේදිකාවට ගොඩ වී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගීතයක්ද ගායනා කරනු ලැබුවා. 

පසුගිය රජයේ ඇමති වරයෙකු සිටිය දී ඔහු විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එවකට විපක්ෂය ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය විසින් එල්ල වූයේ දැඩි විරෝධතාවයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu