gossiplanka alexa රනිල් අගමැතිකමෙන්, පක්‍ෂ නායකත්වයෙන් අස්වෙයි..? සියල්ල සජිත්ට බාර දෙයි..?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල් අගමැතිකමෙන්, පක්‍ෂ නායකත්වයෙන් අස්වෙයි..? සියල්ල සජිත්ට බාර දෙයි..?

ගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් හා අගමැතිකමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එම පක්‍ෂයට හිතවාදීන් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ඔහුට අවශ්‍ය පරිදි නව අගමැති වරයෙක් පත් කර ගැනීමටත් සහ පක්ෂයේ මෙහෙයවීමේ කටයුතු සිදු කිරීම පහසු කිරීම සදහාත් මෙම තීරණය අගමැතිවරයා විසින් ගෙන ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

ජනාධිපතිවරනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ඔහුට සම්පූර්ණ බලය දී තමන් විශ්‍රාම සුවයෙන් ගත කිරීමට තීරණය කල බව අගමැතිවරයා සඳහන් කර ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පල කල විපක්‍ෂයේ ප‍්‍රබලයෙක් කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් රට තුල ඇති විරෝධය මග හරවා ගැනීම සදහා සජිත් පිල විසින් මෙම පුවත නිපදවා ඇති බවත් සත්‍ය ලෙසම සිදුවන්නේ ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතාට සියල්ල අතහැර වන වැදීමට බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu