gossiplanka alexa ගෝඨාභයට සහාය දෙන්න සාගල රත්නායක සූදානම්.. එජාපය කැළඹෙයි…

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභයට සහාය දෙන්න සාගල රත්නායක සූදානම්.. එජාපය කැළඹෙයි…

ග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමැති සාගල රත්නායක මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට සූදානමක් ඇති බවට වාර්තාවෙයි.

මෙම තොරතුරු වාර්තා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍ය තුළයි.

සාගල රත්නායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බිරිදගේ පාර්ශවයෙන් ඥාතිත්වයක් ඇති බවද එම වාර්තාවන්හි සඳහන් වෙයි.


මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පසුගියදා කියා සිටියේ අගමැතිවරයාට ඉතා සමීප හිතා ගැනීමටවත් නොහැකි ප්‍රබලයෙක් තම පාර්ශ්වයට සහයෝගය දීම සඳහා සූදානම් බවයි.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සංවිධානවල ජනරැලිවලද සාගල රත්නායක මහතා කැපී පෙනෙන ලෙස මැදිහත් වීමක් පෙනෙන්නට නැත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu