gossiplanka alexa සිතා ගැනීමට නොහැකි ලෙස එජාපයෙන් විපක්ෂයෙට එක්වන ප්‍රබලයෙකු ගැන මහින්ද කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිතා ගැනීමට නොහැකි ලෙස එජාපයෙන් විපක්ෂයෙට එක්වන ප්‍රබලයෙකු ගැන මහින්ද කියයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නොබෝදා මහනුවර සංචාරයක නිරත වුණා. එහි දී එතුමා පවසා සිටියේ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉතා සමීප ප‍්‍රබලයෙකු නුදුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සදහා එක්වනු ඇති බව යි.

සිතා ගැනීමටද ‌නොහැකි එජාප ප්‍රබලයකු හෙට අනිද්දාම ‌විපක්‍ෂයට සහාය දෙන බවද ඒ මහතා සදහන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu