gossiplanka alexa අගමැති රනිල් නෙවෙයි - සජිත් පිල කියයි, අගමැති රනිල්මයි - රනිල් පිල කියයි - එජාප ගැටුම තවත් උග්‍ර වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැති රනිල් නෙවෙයි - සජිත් පිල කියයි, අගමැති රනිල්මයි - රනිල් පිල කියයි - එජාප ගැටුම තවත් උග්‍ර වෙයි

වි කරුණානායක මහතා සදහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වූ පසු අගමැතිවරයා ලෙස පත්වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් ඒ සදහා පක්‍ෂ සම්මේලනයේ දී ද අනුමැතිය ලබා දුන් බවත්ය.

නමුත් ඇමති කබීර් හෂීම් මහතා පවසන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ලෙස පත් වූ පසු අගමැති ලෙස පත් කරන්නේ ජනතාව විසින් තෝරන පුද්ගලයෙක් බව යි.

අගමැතිවරයා ලෙස පත් කරන්නේ දක්‍ෂම පුද්ගලයා යයිද ඒ මහතා පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu