gossiplanka alexa නොවැම්බර් 18 උපන් දිනය දා මහින්ද අගමැති ලෙස දිවුරයි..

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නොවැම්බර් 18 උපන් දිනය දා මහින්ද අගමැති ලෙස දිවුරයි..

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයක් පසුගියදා ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ  දී විවෘත කෙරුණා. එහිදී පා.ම සි.බි රත්නායක මහතා කියා සිටියේ අති බහුතර ජනතාවගේ ජන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තැග්ග වශයෙන් එතුමාට මේ රටේ ජනතාව අග්‍රාමාත්‍යය ධුරය පිරිනමන බවයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ වැරදිලා හෝ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් අග්‍රාමාත්‍යයවරයා වශයෙන් පත් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට අවනත වන අයෙකුට බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu