gossiplanka alexa ගෝඨා ජනාධිපති වූ පසු එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරු කරන්න යනදේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨා ජනාධිපති වූ පසු එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරු කරන්න යනදේ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළම ප‍්‍රකාශකයෙකු කියා සිටින්නේ මේ වන විට පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු නව ආණ්ඩුව සමග එක් වීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවයි.

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගතහොත් ඊට ආසන්න දිනයක දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට ඔවුන් සැලසුම් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එසේ පිහිටුවන නව ආණ්ඩුවේ ප‍්‍රධාන බලාපොරොත්තුව වන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් පසු හැකි ඉක්මනින් මහ මැතිවරණයකට රට යොමු කිරීම බවද ඔහු සදහන් කරනවා.

ඔවුන්ගේ යම් යම් කොන්දේසි ගැන එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම නිසා සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන නමුත් තමනට පාර්ලිමේන්තුවේ බහුතරය වෙනුවෙන් අවශ්‍ය ඇත්තේ ඉතා සුළු ප‍්‍රමාණයක් නිසා බරපතල කොන්දේසිවලට එකග වීමේ කිසිදු උවමනාවක් නැති බව ඔහු පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu