gossiplanka alexa දිගම්බරන්-නවීන් ගැටුමක්, දිගම්බරන් එක්සත් ජාතික පක්ෂය අත හරී???

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිගම්බරන්-නවීන් ගැටුමක්, දිගම්බරන් එක්සත් ජාතික පක්ෂය අත හරී???

සුගිය ඔක්තෝබර් 20 වැනිදා හැටන් බස්නැවතුම් පොළේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැලියේදී එජාප ජාතික සංවිධායනක ඇමති නවීන් දිසානායක සහ ඇමති පලනී දිගම්බරම් මහතා අතර මත ගැටුමක් හට ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

නොවැම්බර් 10 වැනිදා තලවකැලේ මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මහජන රැලියට ද නවීන් දිසානායක මහතාට ආරාධනා නොකිරීමටත් දිගම්බරන් මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා.

නොබෝදා දිගම්බරම් මහතාගේ සමීපතමයන් විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ කටයුතු කරනවා ද යන්න පිළිබඳ ව ගැඹුරින් සාකච්ඡා කර ඇති බව සඳහන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu