අ ද (25) දහවල් සිදු වූ අවාසනාවන්ත රිය අනතුරකින් වැල්ලවායේ පෙර පාසැල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බ ස්නාහිර පළාතේ සියළු පාසැල් පසුගිය 15 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත් 05,11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම අප්‍රේල් 19 වන තෙක් කල් ගියා.
බ ස්නාහිර පළාතේ පාසැල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප ළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු 15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
සි යළුම සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ පාසැල් යාමේ දී ළඟම ඇති පාසලට ඇතුළත් වී තාවකාලිව අධ්‍යාපනය හැදෑරීම සහ ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙසයි.
පෙ බරවාරි 04 වන දින පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උත්සවයට සිසුන් පිරිසක් සහභාගී කරවන ලෙස දැනුම් දිමෙන් අනතුරුව බදුල්ල පස්සර ජාතික පාසලේ සිසුවියන් 03 දෙනෙකු පසුගිය 18 වන දින පී.සී.ආර් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.
න ව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි මස එකොළොස් වන දා සිට බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලූ පාසල් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පාසල් ද ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන…
බ ස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ගා ල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියළුම පාසැල් මෙම මස 18 වන දින දක්වා විවෘත නොකිරිමට තීන්දු කර තිබෙනවා.
ගා ල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම පාසැල් අද (07) සිට වසා දැමීමට තිරණය වී තිබෙනවා. ඒපැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.
කෝ විඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වසා දැමූ මහනුවර නගර සීමාවේ පාසැල් විවෘත කිරීම තවත් සතියකින් කල් දැමීමට තීරණය වී තිබෙනවා.
ගි ණිකොන දිග බෙංගාල බොක්ක මුහුද අශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවටත් එය නැගෙනහිර වෙරළ කලාපයට ඇතුල්විය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවිමත් සමඟම නැගෙනහිර පළාතේ සියලුම පාසැල…
බ ස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වෙනිදා සිට 6 - 13 ශ්‍රේණි දක්වා පාසැල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහෙත් සෙසු පළාත්වල ද දැනට හුදකලා කර ඇති පොලිස් වසම් තුළ පිහිටි පාසැල් මේ යටතේ විවෘත නොවේ. එස…
කො විඩ් - 19 වසංගත තත්ත්වය තුළ පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්…
මෙ ම මස 09 වනදායින් ආරම්භ වීමට නියමිතව තිබූ දෙවන වාර පාසැල් නිවාඩුව හෙට (05) සිටලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
දි වයින පුරා පාසැල් අද (08) දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.
පා සැල් ළමුන්ට ඇති පෝෂණ ඌනතාවට පිළියමක් ලෙස කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ළමුන්ට ලබා දීමට යෝජනා වී තිබෙනවා.
පා සැල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකිණීම සඳහා නොයෙක් ක්‍රම භාවිතා වන බව සියළු දෙනාම දන්නා කරුණක්. එයට එකතු වී ඇති නවතම ක්‍රමයක් පිළිබඳව පොලීසීය මහජනතාව දැනුවත් කර සිටිනවා.
ලං කාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හමු වූ කොරෝනා ආසාදිත නිලධාරියා සමඟ ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
කො විඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින…