gossiplanka alexa නැවත පාසල් විවෘත කිරීමේ ක්‍රමවේදය ඇතුළත් නිවේදනය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැවත පාසල් විවෘත කිරීමේ ක්‍රමවේදය ඇතුළත් නිවේදනය කෙරේ

ස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වෙනිදා සිට 6 - 13 ශ්‍රේණි දක්වා පාසැල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.


එහෙත් සෙසු පළාත්වල ද දැනට හුදකලා කර ඇති පොලිස් වසම් තුළ පිහිටි පාසැල් මේ යටතේ විවෘත නොවේ. එසේම 1 සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් පවත්නා ප්‍රායෝගික තත්ත්වය හේතුවෙන් ඔවුන් වෙනුවෙන් පාසැල් ආරම්භ නොකෙරේ.

සම්පූර්ණ විස්තරය පහතින්.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu