Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මෙම මස 09 වනදායින් ආරම්භ වීමට නියමිතව තිබූ දෙවන වාර පාසැල් නිවාඩුව හෙට (05) සිටලබා දීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව දිවයිනේ සියළුම පාසැල් සඳහා දෙවන වාර නිවාඩුව මෙසේ හෙට සිට ආරම්භවන බවට ප්‍රකාශකරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර මෙම පියවර ගෙන ඇත්තේ ගම්පහ දිවුලපිටිය කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page