gossiplanka alexa දිවයින පුරා පාසැල්වලට නිවාඩු ලබා දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා පාසැල්වලට නිවාඩු ලබා දෙයි

මෙම මස 09 වනදායින් ආරම්භ වීමට නියමිතව තිබූ දෙවන වාර පාසැල් නිවාඩුව හෙට (05) සිටලබා දීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව දිවයිනේ සියළුම පාසැල් සඳහා දෙවන වාර නිවාඩුව මෙසේ හෙට සිට ආරම්භවන බවට ප්‍රකාශකරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර මෙම පියවර ගෙන ඇත්තේ ගම්පහ දිවුලපිටිය කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu