Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Holiday. Show all posts

special-government-holiday-may
මැයි 24 සහ 25 යන දෙදින රජයේ විශේෂ නිවාඩු දින දෙකක් බවට ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

ගෝස්තු මාසයේ පාසැල් නිවාඩුව සතියකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ලඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් 2021 අප්‍රේල් 12 වන සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

මෙම මස 09 වනදායින් ආරම්භ වීමට නියමිතව තිබූ දෙවන වාර පාසැල් නිවාඩුව හෙට (05) සිටලබා දීමට රජය තීරණය කර තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/07/school-holiday-for-election.html
ධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අද (29) අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියළුම රජයේ පාසැල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බවයි.

https://www.gossiplanka.com/2020/07/school-holiday.html
මෙම වසරේ දෙවන පාසැල් නිවාඩුව ඔක්තෝම්බර් 09 වන දින සිට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමත් සමඟම මෙම තීරණය ගෙන තිබෙනවා.

https://www.gossiplanka.com/2020/07/government-holiday-corona.html
කොරෝනා වසංගත තත්ත්වයක් නැවත පැතිරයාම හේතුවෙන් රජය නිවාඩු ලබා දෙන බවට මේ දිනවල සමාජ මාධ්‍යපුරා පුවතක් පැතිර යමින් පවතිනවා.

එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්‍රවෘති පත්‍ර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

හෙට දින (16) රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා තත්ත්වය හේතුවෙන්. ඒ අනුව රාජ්‍ය සහ පුද්ගලික ආයතන සියල්ලේ සේවකයන්ට හෙට දිනයේ නිවාඩු ලැබෙනු ඇති. සඳුදා දිනයේ තත්වය මත ඉදිරිය ගැන තීන්දු කිරීමට නියමිතයි. 






Woa.;j we;s wdmod ;;ajh ksid
i÷od rcfha ksjdvq kE

i÷od ksjdvq §fï yelshdj wju nj
ia‌jfoaY lghq;= weue;s jðr wfíj¾Ok uy;d mjihs



rfÜ Woa.;j we;s wdmod ;;a;ajh fya;=fjka ,nk i÷od ^23 jeksod& rcfha ksjdvq Èkhla‌ f,i m%ldYhg m;a fkdlsÍug rch ;SrKh lr we;' fjila‌ W;aij Èk fol ^21 iy 22& fikiqrdod iy bßod Èkj,g fh§ we;s neúka bßod ksjdvqj i÷odg ^23 jeksodg& ,nd§ug óg fmr rcfha wjOdkh fhduqù ;snq‚' kuq;a rfÜ we;sj ;sfnk yÈis wdmod ;;a;ajh ie,ls,a,g f.k úm;g m;ajQjkag iyk ie,iSug rdcH ks,OdÍkaf.a fiajh w;HjYHùu ksid

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page