Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ගෝස්තු මාසයේ පාසැල් නිවාඩුව සතියකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ විෂයමාලාවන් ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටින්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page