gossiplanka alexa අගෝස්තු මාසයේ පාසැල් නිවාඩුව පිළිබඳව අමාත්‍යවරයාගෙන් දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගෝස්තු මාසයේ පාසැල් නිවාඩුව පිළිබඳව අමාත්‍යවරයාගෙන් දැනුම් දීමක්

ගෝස්තු මාසයේ පාසැල් නිවාඩුව සතියකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ විෂයමාලාවන් ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu